brand logo

මීතොටමුල්ලේ අවු.දෙකහමාරේ දරුවාට කොරෝනා

22 October 2020

කොළොන්නාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් වැල්ලම්පිටිය, මීතොටමුල්ලේ කුරුනියාවත්ත නිවසක මව, පියා සහ අවුරුදු දෙකහමාරක් වයසැති දරුවෙකුද කොරෝනා ආසාදිත වීමෙන් අයිඩීඑච් බොවන රෝග විද්‍යායතනයට ඇතුළත් කර ඇත. එම පවුල සමග ඇසුරු කළ ආශ්‍රිත පවුල් 4 ක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ. සිරිසේන ගමගේ - කොළොන්න
 

More News..