brand logo

මීටරේ අමතක කළ බෝතලේ

18 September 2021

තැබෑරුම් පොකුරකුත් අත ළඟ

නිරෝධායන ඇදිරි නිතිය පනවා තිබියදී රටබීම මත්පැන් අලෙවිසැල් විවෘත කිරිමට ඊයේ(17) දින පස්වරුවේ අවසර ලබාදුන්නා. සෑම නගරයකම ඊයේ පස්වරුව වන විට රට බීම හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබුණා. මෙහිදී බොහෝ පිරිසකට නිරෝධායන නීති ද අමතකව තිබීම විශේෂ කරුණක්. තමන්ගේ අවස්ථාව හැකි ඉක්මනින් ලඟා කර ගැනීමට එක පොදියට තෙරපෙමින් ඉදිරියට යාමට උත්සහාකරනවා විනා අප දැන් ගෙවන්නේ දරුණු වසංගත කාලයක් බව බොහෝ දෙනාට අමතකව තිබුණා. මේ හැටන් ඇතුළු අවට නගරවල රට බීම හල් ඉදිරිපිට දර්ශන අප කැමරාවේ සටහන් වූ ආකාරය. https://youtu.be/pRdGBRN7s6c රන්ජිත් රාජපක්ෂ -හැටන්  
 

More News..