brand logo

මීගමුව රෝහලේ මියගිය ආසාදිතයාගේ ඥාතීන් 43ක් නිරෝධායනයට

01 April 2020

කොරෝනා (COVID-19) වෛරසය ආසාදනයවීමෙන් මියගිය මීගමුව කොච්චිකඩේ පදිංචි පුද්ගලයාගේ ඥාතීන් 43දෙනෙකු නිරෝධානය සදහා යොමු කර ඇත. යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඔවුන් මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු ඇති බවයි.
 

More News..