brand logo

මීගමුව මාර්ගයක් වැසේ

26 February 2021

    දුම්රිය හරස් මාර්ගය හරහා ද්විත්ව දුම්රිය හරස් මාර්ග යොදා සංවර්ධනය කිරීමේ කටයුතු හේතුවෙන් මීගමුව නගරයේ සිට හලාවත දෙසට මාර්ග ස්ථාන කිහිපයකදී වසා දමා ඇත. මේ අනුව තලාදූව මාර්ගය ඔස්සේ මීගමුව නගරයේ සිට හලාවත - කොළඹ මාර්ගයේ ගල්කන්ද හංදිය දක්වාත් ගල්කන්ද හංදිය දෙස සිට මීගමුව නගරය දෙසට ධාවනය කරන වාහන සඳහා විකල්ප රථවාහන ධාවන සැලැස්මක් ක්‍රියාත්මක කරඇති බව පොලීසිය සඳහන් කරනවා. එම මාර්ග වසාදැමීම අද (26) සිට එළඹෙන 28 වනදා දක්වා ක්‍රියාත්මකය. විකල්ප මාර්ග පිළිබඳ විස්තර පහතින්.
 

More News..