brand logo

මිලියන 220ක් වටිනා රත්‍රං සොයාගැනේ

03 April 2021

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර රත්‍රං තොගය රේගු භාරයට ගෙන ඇත. එම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් මිලියන 220ක් පමණ වියහැකි බවට හඳුනාගෙන තිබේ.
 

More News..