brand logo

මිලියන 02ක් වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

19 June 2019

රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකහමාරක් සමග පුද්ගලයෙකු කටුබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ හෙරොයින් තොගය මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්යබලකායේ නිලධාරින් විසින් අද (19) උදෑසන මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතිඅතර අතදන්ගුවටැහැ පත්ව ඇත්තේ පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40 ක් වන පුද්ගලයෙකි.
 

More News..