brand logo

මිලින්ද කෞෂාල් ඔෂද ශිරාස් දකුණු අප්‍රිකාව බලාපිටත්ව යයි

07 February 2019

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සදහා තවත් ක්‍රීඩකයින් සිව්දෙනෙකු අද අළුයම දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා. එම ක්‍රීඩකයින් සිව්දෙනා වන්නේ, මිලින්ද සිරිවර්ධන කෞෂාල් සිල්වා ඔෂද ප්‍රනාන්දු මොහොමඩ් ශිරාස් වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සදහන් කළේ අද අළුයම 2.45ට පමණ එම ක්‍රීඩකයින් දකුණු අප්‍රිකාව බලා දිවයිනෙන් පිටත්ව ගිය බවයි. ඇන්ජලෝ පෙරේරා සහ ලසිත් ඇඹුල්දෙණිය මෙම සතිය තුළ දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට නියමිත බවද ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සදහන් කළා.
 

More News..