brand logo

මිල්කා ගෙහානි ඔලිම්පික් වරම් ලබයි

06 May 2021

2020 වසරේ ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල නියෝජනය කරන දෙවන ශ්‍රී ලාංකිකයා බවට ක්‍රීඩිකා මිල්කා ගෙහානි ද සිල්වා පත්ව තිබේ. ඒ අනුව ඇය Artistic Gymnast ඉසව්වෙන් 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙල නියෝජනය කරනු ඇත.
 

More News..