brand logo

මියගිය බන්ධනාගාර රැඳවියා ආසදිතයෙක්

23 January 2021

    ගාල්ල බන්ධනාගාරයේ රඳවා සිටියදී හදසියේ රෝගීවූ පුද්ගලයකු කරාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන එමින් සිටිය දී මියගොස් තිබේ. පසුව මෘත ශරීරයට කරන ලද PCR පරීක්ෂණයෙන් තහවුරු වී ඇති බව කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය සඳහන් කරනවා. මෙලෙස මියගොස් ඇති රැඳවියා අවුරුදු 60ක් වයසැති පිරිමි පුද්ගලයෙක්.
 

More News..