brand logo

මියගිය පොලිස් සැරයන්වරයෙකුගේ මෘත ශරීරයක්

06 February 2020

වව්නතිව් පොලිස් වසමේ මුල්ලාමුණ ප්‍රදේශයේ දී අද(06) උදෑසන පොලිස් නිලධාරියෙක් ඝාතනය කර තිබේ. නිර්ණාමික දුරකථන ඇමතුමක් මත පොලීසිය විමර්ශන ආරම්භ කර පොලිස් නිලධාරීන් විසින් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කර තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක් වු පූදුර්, මඩකලපුව ප්‍රදේශයේ පදිංචි වාලච්චේන පොලිස් ස්ථානයට අනුයුක්ත සේවය කරන පොලිස් සැරයන්වරයකි. මඩකලපුව මහේස්ත්‍රාත්වරයා විසින් මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණ පවත්වන තෙක් මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේ තබා ඇත.
 

More News..