brand logo

මිනුවන්ගොඩ - පෑළියගොඩ පොකුර 13,000ට ළංවෙයි

14 November 2020

කොවිඩ්-19 වෛසරය ආසාදනය වූ 214 දෙනෙකු අද (14) දිනයේ හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කළේ එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑළියගොඩ කොවිඩ් පොකුර 12,909ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව ද 16,405ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..