brand logo

මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 9000 ඉක්මවයි

05 November 2020

කොවිඩ්-19 වෛසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 170දෙනෙකු අද දිනයේදී හදුනාගෙන තිබේ. මෙම ආසාදිතයින් සියල්ලන්ම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සදහන් කරයි. ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 383කි. මිනුවන්ගොඩ-පෑළියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 9092ක් දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..