brand logo

මිනුවන්ගොඩ - පෑලියගොඩ කොවිඩ් පොකුර විසිදහස ඉක්මවයි

30 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 178දෙනෙකු අද දිනයේ හදුනාගෙන තිබේ. එම ආසාදිතයින් සියලුදෙනා පෑළියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 20,124 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..