brand logo

මිනුවන්ගොඩ-පෑලියගොඩ කොවිඩ් පොකුර 15,000 ඉක්මවයි

19 November 2020

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 243දෙනෙකු අද හදුනාගෙන තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ එම ආසාදිතයින් සියලුදෙනා පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් බවයි. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුර 15,136ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,645ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කරයි.
 

More News..