brand logo

මිනුවන්ගොඩ තවත් 39කට කොවිඩ්

18 October 2020

කොවිඩ් 19 වෛරසය අසාදිත39දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වෙයි. ඉන් 13ක් නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය වන අතර අනෙක් 26දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව වාර්තා වේ. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව2075ක් ලෙස ඉහල යයි.
 

More News..