brand logo

මිනුවන්ගොඩ තවත් 17කට කොවිඩ්

14 October 2020

කොවිඩ් වෛරසය අසාදිත 17දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ සඳහන් වනවා. එයින් 5 දෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන තුළින් වාර්තා වී ඇති අතර, සෙසු 12 දනා බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සේවකයින්ගේ සමීපතමයින් වේ. මේ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව1608ක් ලෙස ඉහල යයි.
 

More News..