brand logo

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 708ක් දක්වා වැඩි වෙයි

06 October 2020

කොවිඩ් ආසාදිත ඇඟලුම් සේවිකාව සේවය කළ මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ තවත් සේවකයින් 139 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත. මේ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. එබැවින් මිනුවන්ගොඩින් හඳුනා ගැණුනු නවතම කොවිඩ් නියැදියේ හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 708 ක් දක්වා ඉහල යනවා.
 

More News..