brand logo

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා ඉහළට

08 October 2020

තවත් පුද්ගලයින් 9ක් කොවිඩ් ආසාදිතයි ලෙස තහවුරු වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඉන් එක් අයෙක් ඇඟලුම් සේවකයෙකු වන අතර අනෙක් 8 දෙනා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමීපතමයින් වේ. ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා ඉහළ ගොස් තිබේ.
 

More News..