brand logo

මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේනේ ගබඩාවක

28 May 2020

මිනිස් පරිභෝජනයට නුසුදුසු බී ළූණු තොගයක් කොටහේන ප්‍රදේශයේ ගබඩාවකින් සොයාගෙන තිබේ. පාරිභෝගික අධිකාරිය සිදුකළ වැටලීමකදී මෙම බී ළූණු තොගය සොයාගෙන ඇත. මෙලෙස‌ සොයාගත් බී ළූණු තොගය කිලෝ 50,000ක් බවට තොරතුරු වාර්තා වේ.
 

More News..