brand logo

මිනිස්සුන්ට හඳට යන්න පාර කැපෙයි (වීඩියෝ)

16 November 2022

නාසා කරන්න යන අලුත්ම වැඩේ

නාසා ආයතනය විසින් සඳ ආශ්‍රිතව ගවේෂණය කිරීම සඳහා Artemis-I රොකට්ටුව කක්ෂගත කර තිබේ. එමගින් නාසා ආයතනය බලාපොරොත්තු වන්නේ නැවතත් සඳ මතට මිනිසුන් යැවීමට අදාළ තොරතුරු රැස්කර ගැනීමටය. එය නාසා ආයතනය විසින් මෙතෙක් දියත් කර ඇති බලගතුම රොකට්ටුවයි. https://www.youtube.com/watch?v=wq_vY-CUusA
 

More News..