brand logo

මිටි පහරින් ප්‍රශ්න විසඳූ පෞද්ගලික බස් රියදුරු

04 February 2021

    පුද්ගලික බස් රථ රියදුරෙකු ලංගම බස් කොන්දොස්තරවරයෙකුට මිටියකින් පහර දීම හේතුවෙන් එම පහර කෑ කොන්දොස්තරවරයා රෝහල් ගතකර තිබේ. ඊයේ (03) බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය සඳහන් කරනවා. දෝෂ සහිත පෞද්ගලික බස් රථයක් විනාඩි කිහිපයක් ප්‍රමාද වි ගමන්කර ඇති අතර' ප්‍රමාද විම හේතුවෙන් ශ්‍රි ලංගම බස් රථය ධාවනය වන වෙලාවටම රාස්සගල මාර්ගයේ එම පෞද්ගලික බස් රථය ධාවන කර ඇත. අනතුරුව ඇතිවූ බහින්බස් වීමක් හේතුවෙන් පහර දිම සිදු කර ඇත. පෞද්ගලික බස් රථ රියැදුරු අත්අඩංගුවට ගැනිම සදහා පොලිසිය පරික්ෂණ අරඹා තිබේ.
 

More News..