brand logo

මැරෙන්න කළින් පාතාල නායක රොහා කරන්න ගියදේ - වීඩියෝ එළියට

24 September 2020

ආරක්ෂක අංශ පසුගිය කාලසීමාවේ ගිනිඅවි සම්බන්ධයෙන් සොයමින් සිටි ගොනා කෝවිලේ රොහා අවසන් වරට නුවරඑළියේදී සුපිරි වෙළෙද සංකීර්ණයක ෆාමසියක් වෙත උපත් පාලන කොපු මිලදී ගැනීමට තම සගයන් සමග පැමිණ සිටි අයුරු සීසීටීවී කැමරාවක හසුවී තිබුණේ මෙසේය...... රොහා මරණයට පත්වෙන්නට පෙර තම කල්ලියේ සමාජිකයන් ද සමග සිටි අයුරු පත ඡායාරූපය වේ......
 

More News..