brand logo

මැයි මාසයට අදාළ රු. 5000 දීමනාව අද සිට

18 May 2020

කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් අඩු ආදායම්ලාභී පවුල්වලට ලබාදෙන රුපියල් 5000 දීමනාව මැයි මාසය සඳහා බෙදාදීමේ කටයුතු අද (18) සිට ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි. අමාත්‍යවරිය මේ බව සදහන් කළේ අද දෙරණ නාළිකාවේ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින්.... https://youtu.be/CXHuw8s935w?t=6
 

More News..