brand logo

මැතිව්ස් මාස 4කට ජාත්‍යන්තර පිටියෙන් ඉවතට

31 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්වීම හේතුවෙන් මාසයක කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පැමිණිය නොහැකි වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ නවසීලන්ත සංචාරයේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදී තරගය අතරතුර මැතිව්ස් ආබාධයකට ලක්වූ බවයි. ලකුණක් ලබා ගැනීමේ අරමුණින් මැතිව්ස් දිවයන අතරතුර වම් පාදය ආබාධයට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් ඇන්ජලෝ මැතිව්ස්ට නවසීලන්ත සංචාරයේ ඉදිරි තරග අහිමි වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරන්නේ.
 

More News..