brand logo

මැතිව්ස්- කුසල්ට වැදගත් තරගයේ කොදෙව්වන් පළමුවෙන් පන්දු යවයි

26 February 2020

සංචාරක බටහරි ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනු කොදෙව්වන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කරයි. අද තරගය ශ්‍රී ලංකා කණ්ඩයමේ ඇන්ජලෝ මැතිව්ට සහ කුසල් ජනිත් පෙරේරාට වඩාත් වැදගත් වනවා. ඇන්ජලෝ මැතිව් සිය මව් රටේ ක්‍රීඩා කරන 100 වන එක්දින තරගය මෙය වන අතර කුසල් ජනිත් පෙරේරා සිය ජාත්‍යන්තර එක්දින ක්‍රීකට් පිටියේ ක්‍රීඩා කරන 100 වන එක්දින තරගය මෙයවීම විශේෂත්වයක්. කොදෙව්වන්ට එරෙහිව කොළඹ එස් එස් පිටියේ පැවති පළමු තරගය ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
 

More News..