brand logo

මැතිවරණ ලේකම් කාර්යාලය පැමිණි හිරුණිකාට ජනතාව හූ කියයි

07 October 2019

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ජනතාව විසින් හූ කියා ඇත. රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරියට ඇය අද පැමිණි අවස්ථාවේදී මෙම ප්‍රතිචාරය ජනතාවගෙන් හිමිවූ අතර සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා භාර දීමේ අවස්ථාවට පිමිණි ඇයට මෙසේ ජනතාව විසින් හූ කියා ඇත.
 

More News..