brand logo

මැතිවරණ නීති නිරෝධායන පනත අනුව

07 June 2020

මැතිවරණ පනතටත් වඩා කොවිඩ්-19 සෙෳඛ්‍ය නිරෝධායන පනතට අනුව මෙවර පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමටත්, මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී නිරෝධායන පනත උල්ලංඝනය කරන අයට විරුද්ධව නීතිමය පියවර ගැනීමටත් මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී ඇත. රටේ පවතින තත්ත්වයට අනුව මැතිවරණ නීතියට වඩා නිරෝධායන පනත ප්‍රබල බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. උදයජීව ඒකනායක/සාලිය කුමාර ගුණසේකර
 

More News..