brand logo

මැතිවරණ නීති උල්ලංඝනය කළ 138ක් අත්අඩංගුවට

11 July 2020

මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් 138 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. පොලීසිය සදහන් කළේ මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි 121ක් ලැබී ඇති බවයි. මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යෙදවීමේ චෝදනාව මත වාහන 40 ක් පොලිස් භාරයට ගෙන ඇති බව ද පොලීසිය පවසයි.
 

More News..