brand logo

මැතිවරණ කොමිසම අද ජනපති හමුවෙයි

17 June 2020

මැතිවරණ කොමිසම සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතයි. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. ලබන අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහායි මැතිවරණ කොමිසමේ සාමාජිකයින් ජනාධිපතිවරයා හමුවන්නේ.
 

More News..