brand logo

මැතිවරණයෙන් පසු පක්ෂයේ තනතුරු අතහරිනවා -මෛත්‍රී

04 July 2020

මෙවර මහ මැතිවරණයෙන් අනතුරුව පක්ෂයේ තනතුරුවලින් ඉවත් වන බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදි ඔහු පැවසුවේ ඇතැම් පිරිස් පක්ෂ කඩා වැටි ඇති බවට ප්‍රකාශ කළත් එවැන්නක් සිදු වී නොමැති බවය.
 

More News..