brand logo

මැතිවරණයට දිනයක් නියම කිරීමේ අයිතිය කොමිසම සතුයි

20 April 2020

වෛරසයේ අවදානම සමඟ කල් දමා ඇති මහ මැතිවරණයට දින නියම කිරීමේ අයිතිය මැතිවරණ කොමිසම සතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මැතිවරණය කල් තැබීමට හෝ පැවැත්වීමට කොමිසමට බලපෑම් කිරිමට කිසිවෙකුට නොහැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි. සභාපතිවරයා සිය ෆෙස්බුක් ගිණුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර ඇත.
 

More News..