brand logo

මැටිල්ඩා මූලික වටයෙන්ම ඉවත් වෙයි

03 August 2021

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කම් බලාපොරොත්තුව වූ ශ්‍රී ලංකා අශ්වාරෝහක ක්‍රීඩිකාව මැටිල්ඩා ක්ලාසන්ටත් අද අවාසනාවන්ත ලෙස මුලික වටයෙන් ඉවත්වීමට සිදුවුණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.30ට ඇරඹුනු මූලික වටයේදීම ඇයට එම ඉසව්වවෙන් ඉවත් වීමට සිදුවිය. එම තරගය සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 70දෙනෙකු පමණ සහභාගි වූ අතර, ඉන් 30දෙනෙකු අවසන් තරගයට සුදුසුකම් ලබයි.
 

More News..