brand logo

මැකෝ ඉදිරියේ ක්‍රිකට් තරු පසුබසී

07 December 2019

මහ මැතිවරණය සම්බන්ධයෙන් කතා කරද්දී අමතක කළ නොහැකි ම පුද්ගලයකු වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ද පසුගියදා ‘අලුත් පුවතක්’ මැව්වේ ය. ඒ ‘ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේ’ ජනප්‍රියම තරුව බවට පත්වෙමිනි. ඉකුත් අඟහරුවාදා ‘වෝටර්ස්එජ්’ හි පැවති එම සම්මාන රාත්‍රියට සහභාගි වූ ක්‍රිකට් ක්‍රීඩකයින් මෙන් ම ක්‍රිකට් රසිකයින් ද වැඩිපුරම ‘සෙල්ෆි’ ගැසුවේ ‘මැකොස තුමා’ සමග ය. ‘මැකොස තුමා’ ද සිය ‘හිනා පනාව’ දමාගෙන ‘සෙල්ෆි සහ සමූහ ඡායාරූපවලට’ පෙනී සිටිනු දක්නට ලැබුණි.
 

More News..