brand logo

මැක්ලම්ගේ විශ්මිත පන්දු රැකීම

22 January 2019

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග්බෑෂ් ක්‍රිකට් තරගාවලියේ ඊයේ දිනයේ පැවැති තරගයකදී නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැක්ලම් විසින් අතිවිශිෂ්ඨ පන්දු රැකීමක නිරත වුණා. ඔහුගේ පන්දු රැකීම පිළිබදව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ක්‍රිකට් විස්තර විචාරකයින් අතර ද කතාබහට ලක්ව තිබෙනවා. පසුගිය ඉරිදා සිඩ්නි ක්‍රිකට් පිටියේදී Sydney Sixers කණ්ඩායම සමග පැවැති තරගයේදී මැක්ලම් විසින් මෙලෙස දක්ෂ පන්දු රැකීමක නිරත තිබුණේ. මැක්ලම්ගේ අතිවිශිෂ්ඨ පන්දු රැකීම පහතින් බලන්න... https://twitter.com/cricketcomau/status/1086920650399203328
 

More News..