brand logo

මාස 4 ක බිළිදකු ඇතුලු එකම පවුලේ 5 කට කොරෝනා

30 March 2020

නව කොරෝනා වෛරසය ආසාදනය වු එකම පවුලේ පුද්ගලයින් පස් දෙනෙකු ඊයේ රඳවාගෙන තිඛේ. ඔවුන් හලාවත නාත්තන්ඩිය පුද්ගලයින් වන අතර මාස 4 ක් වන කුඩා බිලිදෙකු ද ඒ අතර වන බවයි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ.
 

More News..