brand logo

මාස 07 කට පසු තිසර පෙරේරා ශ්‍රී ලංකා සංචිතයට

14 February 2020

බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම එරෙහිව පැවෙත්න එක්දින හා විස්සයි විස්ස ක්‍රීකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිඛේ. ඊට ක්‍රීඩකයින් 20 දෙනෙකු ඇතුලත්. එක්දින ක්‍රීකට් කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න විසින් දරන අතර විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංගට හිමිව තිඛේ. තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මාස 07 කට පසුව ශ්‍රී ලංකා සංචිතයට කැඳවා තීබිම ද විශේෂත්වයක්.
 

More News..