brand logo

මාස තුනකට පසු මංගල ගමට යයි

26 November 2021

උපන් ගමට ගිය මංගල

මීට තෙමසකට පෙර අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍යවරයෙකු වූ මංගල සමරවීර මහතාගේ භෂ්මාවශේෂ අද (26) ඔහුගේ උපන් ගම වෙත රැගෙන ගියා. එම භෂ්මාවශේෂ මිහිදන් කරනු ලැබුවේ ඔහුගේ පියාගේ භෂ්මාවශේෂ තැන්පත් කර ඇති ස්ථානයේයි.
 

More News..