brand logo

මාසයකට ජනපති ත්‍රිවිධ හමුදාව කැඳවයි

24 March 2020

දිවයින තුල සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිවිධ හමුදාව කැඳවා තිඛේ. විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ සියලු දිස්ත්‍රික්ක සහ දේශිය වෙරල තීරයන්හීද මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවා ඇති බවයි. මාසයක කාලයක් සඳහා මෙය බලාත්මක බවයි ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.
 

More News..