brand logo

මාව විශ්වාස කළාට ස්තූතියි - කුසල් කියයි

19 December 2018

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් සිය නිල ට්විටර් ගිණුමේ විශේෂ සටහනක් තබා තිබෙනවා. එම සටහනින් කුසල් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ සහ තිලාන් සමරවීරට සිය ස්තූතිය පුද කර තිබෙනවා. එමෙන්ම තමන්ව විශ්වාසය කළ සැමට සිය කෘතඥතාව ද කුසල් පලකර තිබුනේ මේ ආකාරයෙන්..... https://twitter.com/KusalMendis1/status/1075247272969957376  
 

More News..