brand logo

මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු යළි රක්ෂිත බන්ධනාගාරයට

22 August 2019

මාවනැල්ල ප්‍රදේශයේ බුදු පිළිම විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 13 දෙනෙකු ලබන මස 05 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත ඇත. එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කළ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කල අතර සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී සැකකරුවන් අත්අඩංගුවට ගත්තේය.
 

More News..