brand logo

මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා යළි රිමාන්ඩ්

14 November 2019

මාවනැල්ල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් 16 දෙනා මෙම මස 28 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. එම සැකකරුවන් මාවනැල්ල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 8 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
 

More News..