brand logo

මාලිගාවත්තේ අරාබි පාසලක් නීති විරෝධීව පවත්වලා

15 October 2020

නිරෝධායන නීති උල්ලංඝනය කළ මාලිගාවත්තේ අරාබි පාසලක සිසුන් පිරිසක් පාසල තුළම නිරෝධායනයට යොමු කළ බව පොලීසිය පවසයි. පාසලේ ඉගෙනුම ලැබූ සිසුන් 28 ක් හා ගුරුවරු දෙදෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත. කොරෝනා වසංගතය හමුවේ ජනතා ඒකරාශී වීම තහනම් කර තිබියදී මෙම පිරිස අදාල පාසල තුල ඉගැන්වීම් කටයුතු සිදුකරගෙන ගොස් තිබේ.
 

More News..