brand logo

මාලිංග බැහැ කිව්වොත් අපිට කරන්න දෙයක් නැහැ - ශම්මි සිල්වා

18 April 2019

ලෝක කුසලානය සදහා ශ්‍රී ලංකා සංචිතය අද පස්වරුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රකාශයට පත් කළේය. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදීය. එම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් විසින් ලසිත් මාලිංග ඉල්ලා අසන්වන බවට පැතිරයන කතාබහ සම්බන්ධයෙන් ක්‍රිකට් බලධාරීන්ගෙන් විමසා සිටියේය. ඊට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් මහතා දැක්වූ අදහස් පහතින් වේ.... https://youtu.be/KvZLpVS8yVM
 

More News..