brand logo

මාලිංග නැති මුම්බායි පිල හයිද්‍රාබාද් යයි - මහේල ලොකු කතාවක් කියයි

05 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහභාගිවන මීළග තරගය හයිද්‍රබාද් හි රජීව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබේ. මෙම තරගය සදහා ලසිත් මාලිංග සහභාගි නොවේ. ලසිත් මාලිංග සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින තරගාවලියෙන් අනතුරුව, එනම් අප්‍රේල් 11 වැනිදායින් පසු මුම්බායි කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇත. මේ අතර චෙන්නායි කණ්ඩායම පරාජය කිරීමෙන් පසු මුම්බායි කණ්ඩායමේ ක්‍රීඩකයින් අමතමින් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන මහේල ජයවර්ධන කතාබහක නිරත වුනේ මේ ආකාරයෙනි. https://youtu.be/sWt76bXlyDU https://youtu.be/6Fy73HXxikY
 

More News..