brand logo

මාලිංගට මුම්බායි පිලෙන් දඬුවමක්

20 April 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයින් සිව්දෙනෙකු හට Emoji punishment kit දඩුවම හිමිව ඇත. ඒ ලසිත් මාලිංග, යුවරාජ් සිං, ක්වන්ටන් ඩි කොක් සහ කිරන් පෝලාර්ඩ් ට වේ. මොවුන්ට මෙම දඩුවම දීමට හේතුව ලෙස මුම්බායි ඉන්දියන්ස් පිල සදහන් කරන්නේ වැඩසටහනකට ප්‍රමාද වී සහභාගිවීමයි. ඒ අනුව මෙම ක්‍රීඩකයින් තිදෙනා මුම්බායි ඉන්දියන්ස් පිල සහභාගි වන මීළග තරගයට පිටත්ව යාම සදහා jaipur බලා ගුවනින් පිටත්ව ගොස් තිබෙන්නේ මෙම ඇදුමින් සැරසෙමින්ය. මුම්බායි ඉන්දියන් පිල සහ රාජස්ථාන් රෝයල් පිල අද තරගවැදීමට නියමිතය.  
 

More News..