brand logo

මාලිංගගේ නිපන්දුවෙන් සුපිරි ක්‍රිකට් තරු කැළඹෙයි

29 March 2019

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවැති තරඟයේදී අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව සම්බන්ධයෙන් මේ වන විට විශාල කතාබහක් ඇතිව තිබේ. ඊයේ තරඟය පැවැත්වුනේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමඟය. මුම්බායි කණ්ඩායම නියෝජනය කරමින් ලසිත් මාලිංග විසින් අවසන් පන්දුවාරය යවනු ලැබූ අතර, එම පන්දුවාරයේ තීරණාත්මක අවසන් පන්දුව නිපන්දුවක් බවට තරඟයෙන් අනතුරුව අනාවරණය වී තිබේ. මේ සම්බන්ධව ලොව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් විස්තර විචාරකයින් මෙන්ම විනිසුරුවන්ද අදහස් පලකර තිබේ. කුමාර් සංගක්කාර ඉර්ෆාන් පතන් මයිකල් වෝන් ෆෆ් ඩු ප්ලිසිස් කෙවින් පීටර්සන් මොහොමඩ් කයිෆ් ප්‍රගයාන් ඔ්ජා ආර්. පී. සිං හර්බජන් සිං මන්දීප් සිං අජිත් අගාකර් රෝහිත් ශර්මා https://youtu.be/kwG6Oozkovo?t=21

තරඟයේ තීරණාත්මක අවසන් පන්දුවාරය මෙතනින් බලන්න

https://twitter.com/IrfanPathan/status/1111336742441803776 https://twitter.com/MichaelVaughan/status/1111335951517868032 https://twitter.com/faf1307/status/1111340147738460160 https://twitter.com/KP24/status/1111340786350735360 https://twitter.com/KumarSanga2/status/1111334289935724545 https://twitter.com/harbhajan_singh/status/1111332917702070272 https://twitter.com/RCBTweets/status/1111333537494368256 https://twitter.com/MohammadKaif/status/1111342933918343169 https://twitter.com/pragyanojha/status/1111334465496735745 https://twitter.com/DeepDasgupta7/status/1111334518911168512 https://twitter.com/cricketwallah/status/1111337791336546304 https://twitter.com/cricketaakash/status/1111333573632507904 https://twitter.com/gauravkalra75/status/1111335774207660032          
 

More News..