brand logo

මාලදිවයිනේ සිට පැමිණ නිරෝධායනය වූ පුද්ගලයෙකුට කොවිඩ්

13 October 2020

මාලදිවයිනේ සිට පසුගිය ජූලි මාසයේදී මෙරටට පැමිණ දින 14 ක නිරෝධායනය කාලය සම්පූර්ණ කළ කහවත්ත වැල්ලඳුර ප්‍රදේශයේ අයෙකුට කොවිඩ් අසාදනය වී ඇත එම පුද්ගලයා සිය නිවසේ සිටියදී කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව වාර්තා වේ. ඔහු දින 14 ක ස්වයං නිරෝධායනය ද අවසන් කර තිබූ අතර යළි මාලදිවයිනට යෑම සඳහා සිදුකළ පීසීආර් පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙක් බව තහවුරු කරගෙන ඇත.
 

More News..