brand logo

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 169ක් දිවයිනට

24 June 2020

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 169දෙනෙකු අද (24) දිවයිනට පැමිණ තිබේ. ගුවන් තොටුපල අප වාර්තාකරු පැවසුවේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 4102 දරණ විශේෂ ගුවන් යානයෙන් අද පස්වරු 3.07ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවයි. අදාළ මගීන් පිරිස මත්තල ගුවන් තොටුපළේදී පී.සී.ආර්. පරීක්ෂණයක් සදහා යොමු කර තිබේ.
 

More News..