brand logo

මාර්තු 01 වැනිදාට පෙර රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා 50,000ක්

13 January 2020

මාර්තු 01 වැනිදාට ප්‍රථම අනිවාර්යයෙන් රැකියා විරහිත උපාධිධාරීන් 50000ක් සඳහා රැකියා ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී අද (13) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි. කිසිදු භේදයකින් තොරව රැකියා බෙදාහැරීම සිදුකරන බව අමාත්‍යවරයා කියා සිටියේය.
 

More News..