brand logo

මාන්කුලමේ බිම් බෝම්බ ඉවත් කිරීමේදී තුවාල ලැබූ තරුණයාත් ජිවිතක්ෂයට

06 September 2018

මාන්කුලම, මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුත්තක නිරතව සිටියදී බිම් බෝම්බයක් පත්තුවීමෙන් ඉකුත් 03 වැනිදා සවස තුවාල ලැබූ තරුණයා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (05) ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව පොලිසිය පවසයි. මේ සිද්ධියේදී තවත් තරුණයකුද එදිනම ජීවිතක්ෂයට පත්ව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම හා වවුනියාව පොලිසි වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 

More News..